Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


පරණ පාර වැහුවම ඇතිද - විශාල බෙහෙත් හිඟයක් අත ලඟ..?


2025-07-15 14870

 

ආණ්ඩුවේ ඉස්පිරිතාල වල බෙහෙත් හිඟයක් පිළිබඳව වාර්තා වෙනවා 

 

වංචා දූෂණත් නැත්නම්, සල්ලිත් තියෙනවා නම්, ඇයි බෙහෙත් නැත්තේ?

 
(පැතුම් කර්නර්)

 

ආහ්, ඒක මේ වගේ.

මේ අනාදිමත් කාලෙක ඉඳලා වැඩ කරපු විදියක් තියෙනවා. à¶’à¶š තමයි à¶…à¶´à·š සිස්ටම් à¶‘à¶š. à¶’ සිස්ටම් à¶‘à¶š à¶´à¶§à·Šà¶§ à¶…à¶šà·Š‍රමවත්. හරියට à¶…à¶´à·Šà¶©à·šà¶§à·Š වෙලා නැති, නෙට්වර්ක් වෙලා නැති, තාම සීආර් පොත්, ඉරි ගහපු කොළ තියෙන ලොකු ලිස්ට් හදන පොත්, ෆයිල් à¶‘à¶šà·Šà¶š දුවන රාජ්‍ය පරිපාලන à¶šà·Š‍රමය ඇතුලේ තියෙන à¶…à¶šà·Š‍රමවත් කම. à¶’à¶š පරිඝණක යුගයට මාරු වෙලා නෑ. à¶’ කඩදාසි යුගයේ තියෙන රාජ්‍ය පරිපාලන à¶šà·Š‍රමවේද පරිඝණය ගත à¶šà·Š‍රමයට මාරු කරන්න à·„à·’à¶§à¶´à·” දේශපාලකයන් වගේම නිලධාරීන් කටයුතු කරලා නෑ.

මොකද à¶’ à¶…à¶šà·Š‍රමිකතාව ඇතුලේ තමයි වංචාවට හොර කමට ඉඩ හැදෙන්නේ. හිඟතා, නැතිබැරි කම්, අඩුපාඩු එන්නේ à¶’ à¶…à¶šà·Š‍රමිකතා අතරේ à¶’ ඇති වන කැළඹීම් ඇතුලේ තමයි වැඩේ හොර පාරේ à¶šà¶» ගන්න ඉඩ හැදෙන්නේ. දැන් ඔය විදියට සිස්ටම් à¶‘à¶š තියෙන කොට සමාජයක් à¶’à¶šà¶§ හැඩ ගැහෙනවා. යන්න හරි පාරක් නැත්නම් වැරදි පාරේ හරිගිහින් ජීවත් වෙන්න මිනිස්සු පුරුදු වෙනවා. නැත්නම් පවතින්න à¶¶à·‘.

ඉතිං කාලයක් යනකොට à¶’ එහෙන් මෙහෙන් දේවල් à¶šà¶» ගන්න පුළුවන් à¶šà·Š‍රමයක් හැදෙනවා. නියමිත à¶šà·Š‍රමය වැඩක් ගන්න බැරි මට්ටමට à¶´à¶­à·Š වෙනවා. à¶’à¶šà¶­à·Š කල් ඉකුත් වෙනවා.

දැන් ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඔය වගේ. හරි නිවැරදි à¶šà·Š‍රමයක් නැති කොට, තියෙන à¶‘à¶šà¶­à·Š නූතන ලෝකය à¶‘à¶šà·Šà¶š à¶…à¶´à·Šà¶©à·šà¶§à·Š වෙන්නේ නැති කොට, කැපෑසිටි හැදෙන්නේ නැති කොට, තාක්ෂණය බද්ද à¶šà¶» ගන්නේ නැති කොට, පුළුල් වෙන්නේ නැති කොට, ඒකෙත් වැඩ වෙන්නේ ඉන්න අයගේ පුළුවන් හැටියට. හරියට බෙහෙත් එන්නේ නෑ. à¶‘à¶± ඒවායේ ගුණාත්මකභාවය සුවර් නෑ, à¶‘à¶± à¶§à·’à¶šà¶­à·Š නිවැරදිව බෙදෙන්නේ නෑ. අවශ්‍ය නැතට අඩුපාඩු එනවා, අනවශ්‍ය තැන් වල à¶¶à¶©à·” නරක් වෙනවා, සම්බන්ධීකරණය තාම පොත් වල නම් හොයන්න, බලන්න à¶šà·Š‍රමයක් නැති වෙනවා.

ඉතිං ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ කියනවා, පිටින් ලියනවා, සමහර වෙලාවට තියෙන ඒවට ලෙඩේ හොඳ වෙන්නේ නෑ, පිටින් මිළට වෙන බෙහෙත් ලියනවා. බෙහෙත් වල ඉඳලා වැඩ කරන කාර්යමණ්ඩලය මාරු කරන එකවෙනකං ඔය වගේ. ඔය අකාර්යක්ෂම පද්ධතිය à¶‘à¶š පාර හොල්ලන්න පුළුවන් ද? ආන්න à¶’à¶š තමයි දැන් à¶´à·Š‍රශ්නය.

වංචා දූෂණ නවත්වන්න උත්සාහ කරන නිසා අහුවෙන අහුවෙන අල්ලලා හිරේ දානවා. හොරුත් à¶…à·„à·” වෙනවා. à¶’à¶­à·Š à¶’ එක්කම à¶…à¶» මෙච්චර කලක් දුවපු සිස්ටම් à¶‘à¶š නතර වෙනවා. මොකද වැඩේ කෙරෙන හරි පාරක් පැහැදිලිව හදලා නෙවෙයි වැරදි පාරවල් à¶§à·’à¶š වහන්නේ. දැන් හරි පාරකුත් නෑ, වැරදි à¶‘à¶šà¶­à·Š නෑ. හරි à¶‘à¶š හදන්න ඉක්මනින් à¶¶à·‘. à¶’à¶šà¶§ කාලය යනවා. ඩිජිටල්කරණය à¶‘à¶šà·Šà¶š, ඉන්න මිනිස්සු පුහුණු à¶šà¶» ගෙන, අලුත් à¶šà·Š‍රමයට ගැලපෙන්න නීති à¶…à¶« පනත් හදා ගෙන, ඒවා work flow හැදිලා, ආයතන ව්‍යුහ හැදිලා, public administration reforms වෙලා ඔක්කොම වෙන්න ඕනේ හරි පාර හැදෙන්න. දැන් ඒවා මුකුත් නෑ à¶‘à¶š පාර මේ à¶…à¶šà·Š‍රමවත් à¶šà·Š‍රමය ඇතුලට භිතිය ඇවිත්. දැන් පිටින් හරි ගෙනත් බෙහෙත් කරපු à¶šà·Š‍රමයත් මිනිස්සුන්ට අහිමි වෙලා.

දැන් ආණ්ඩුවට ආපසු හැරෙන්නත් à¶¶à·‘. à¶’à¶š දේශපාලනිකව කුණාටුවක්. ඉස්සරහට යන්න ගත වෙන කාලය මිනිස්සුන්ට දරා ගෙන à·„à·’à¶» වෙලා ඉන්නත් à¶¶à·‘. ඉතිං බෙහෙත් නෑ, ශල්‍යකර්ම කෙරෙන්නේ අඩුවෙන්. සිස්ටම් à¶‘à¶š පැරලයිස් වෙලා.

තමන්ගේ පැවැත්මට පරණ සිස්ටම් එකට හුරුවෙලා හිටපු මිනිස්සුන්ට තමන් දන්න වැරදි පාරවල් අහිමි වෙලා. අලුත් නිවැරදි පාරක් තාම නෑ. ඉතිං රට අතරමං වෙලා.

ඔය අලුත් පාර හදා නොගෙන, පැරනි පාර එක පාර වහන්න යෑම දැක්මක් නොමැති කමේ ගැටළුවක්. දැන් අස්වයා පැනලා ගිහින් ඉවරයි.

 

Advertiesment